Loading...
දේශපාලන

ජාතික ආණ්‌ඩුව දිගටම…ජනපති – අගමැති තීරණය කරති

වත්මන් ජාතික ආණ්‌ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යැමට ජනපති අගමැති තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ආණ්‌ඩුව තවදුරටත් පවත්වාගෙන යනු ඇතැයි රජයේ ප්‍රකාශකයකු පැවැසීය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පසුගිය බ්‍රහස්‌පතින්දා ජනපති නිලනිවසේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කරුණු සාකච්ඡා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *