දේශපාලන

කිළිනොච්චියේදී කර්නල්ට දැක්වූ උපහාරය හෙළා දකිනවා

කිළිනොච්චි ප්‍රදේශයේදී ඊයේ ( 10 )ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට සිදුකරන ලද උපහාරය උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් විසින් හෙළා දැක තිබෙනවා. ඒ අද (11) යාපනයේදී මාධ්‍ය හමුවක් අමතමින්. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එවැනි හැසිරීමක් එල්.ටී.ටී.ඊ සංවිධානයට කරන ලද ද්‍රෝහී කමක් ලෙසයි

ගොසිප් දේශපාලන

දිවිපිදූ රණවිරුවන් සැමරීමට ගෝඨා සමග ත්‍රිවිධ හමුදා සෙම්පතීන් පෙරට

ශ්‍රී ලංකා මාතෘ භූමිය ලෙයින් තෙත්කල ඒ රුදුරුතම දශක තුනක යුගය නිමා කරමින් සාමය අත්පත් කරගත් 9 වන සංවත්සරය මේ මස 19 දාට යෙදී තිබෙනවා. තස්ත්‍රවාදය පරාජය කිරීමේ සටනේදී 26000 ආසන්න රණවිරුවන් පිරිසක් ජීවිත පූජාකරමින්ද, 50,000 අධික ප්‍රමාණයක්ද තුවාල ලබමින්ද විශාල වූ කැපකිරීමක් රට වෙනුවෙන් සිදුකර තිබුනා. මෙලෙසින් ජීවිත පූජාකලාවූද , තුවාල ලබුවාවූද විරුවන් සිහිපත් […]

තිරය පිටුපස දේශපාලන

උතුර , නැඟෙනහිර පන්සල් තැනීම තහනම් – සුමන්තිරන්

දෙමළ සන්ධානය යළිත් වරක්‌ රට ගිනි තැබීමට සැරසෙන බව පෙනේ. ඒ උතුර – නැඟෙනහිර පළාතේ බෞද්ධ විරෝධය අවුලවමිනි. එදා එළුග තමිල් හෙවත් දෙමළුනි නැගිටිව් ව්‍යාපාරය හරහා උතුරේ බුදු පිළිම තැන්පත් කිරීමට එරෙහි වූයේ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ය. මෙවර දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? උතුර – නැඟෙනහිර පන්සල් තැනීම […]

දේශපාලන

කොටි සැමරුමට උතුර සැරසෙයි , ඩයස්පෝරාවෙන් සල්ලි

කොටි සැමරුමට උතුර සැරසෙයි , ඩයස්පෝරාවෙන් සල්ලි වැස්සක් සමගින් බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ස්‌විස්‌ටර්ලන්තය වැනි රටවල කොටි ඩයස්‌පෝරාවෙන් උතුරේ කොටි හිතවාදී සංවිධානවලට විශාල ලෙස මෙම මුදල් ලැබී ඇත. මැයි 19 දාට යෙදෙන මෙම සැමරුමේදී මුල්ලිවයික්‌කාල් සහ කොටි සොහොන් භූමිවල ද උත්සවාකාරයෙන් ප්‍රදර්ශන පැවැත්වීමට ද දැනටමත් සැලසුම් කර තිබේ.උතුරේ ආරංචි මාර්ග පැවසුවේ කොටි සමරුවට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් රැසක්‌ […]

තිරය පිටුපස දේශපාලන

බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්දක්

ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු ඊයේ (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් සංඝ සම්මේලනය ඇතුළු මහා […]

දේශපාලන

විග්නේෂ්වරන් සමඟ ගමනක් යන්න ගජේන්ද්‍ර පොන්නම්බලම් සැරසෙයි

උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා  පිහිටුවා ගැනීමට සූදානම් වන නව දේශපාලන පක්ෂයට නුසුදුසු පුද්ගලයින් සම්බන්ධ කර නොගනිමින් ප්‍රතිපත්තිගරුක දේශපාලන ගමනක් යෑමට සූදානම් නම් තම පක්ෂයද ඔහු හා එක්වීමට සූදානම් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කරයි. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ ප්‍රතිපත්ති සමගින් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි බවත් ඔවුනගේ එම […]

ගොසිප් දේශපාලන

රණවිරුවන්ට යුද අපරාධ ලේබල් අලවන අලුත්ම මෙහෙයුම

දෙවන ලෝක යුද්ධයෙන් මිත්‍ර පාර්ශ්වික රටවලට ජය අත්වීමත් සමඟ වසර 1945 දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බිහිවන්නේ අනාගත ලෝක සාමය තහවුරු කිරීම මූලික අරමුණක්‌ කර ගනිමිනි.     එහෙත් එසේ බිහිවූ එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය හමුවේ ලොව භයානකම ත්‍රස්‌තවාදී සංවිධානය යෑයි කී එල්ටීටීඊය පරාජය කිරීම හමුවේ ශ්‍රී ලංකාවට අද අත්ව තිබෙන්නේ කුමන ඉරණමක්‌ද?    ඒ පිළිබඳ කතා කිරීමද […]

දේශපාලන

ශ්‍රී.ල.නි.ප 41 ම ආණ්ඩුවෙන් යයි? තීරණය මෛත්‍රී ආ සැනින්

  ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා යෝජනාවක් මේවන විට මධ්‍යම කාරක සභාව වෙත මේ වන විටත් යොමුකර ඇති අතර ජාතික ආණ්‌ඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? යන තීරණය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මීළඟ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව හිටපු ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා පැවසීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය විදේශ සංචාරය නිමකර පැමිණි […]

දේශපාලන

ටීඑන්ඒ මැති ඇමැතිවරු සිංහල ජනාවාස පරීක්‍ෂා කරති

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක්‌ පෙරේදා (10 දා) මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කොට එම පළාතේ සිංහල ජනාවාස ඉදිකිරීමට නියමිත සියලුම ප්‍රදේශ පරීක්‍ෂා කොට තිබේ.  කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියන්ගෙන් ප්‍රශ්න කොට ඇත්තේ උන්වහන්සේට විහාරස්‌ථානය ඉදිකිරීමට ඉඩම ලැබුණු ආකාරය පිළිබඳවයි. එම ඉඩම් […]

දේශපාලන

දේශපාලන නිදහසට පෙර උතුරට ආර්ථික නිදහස අවශ්‍යයි – ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය ගැන ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය සමඟ මෑතකදී සාකච්ඡා කළේය. ඉන්දියාවේ දේශපාලන රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවය ගැනත් වෙනස් වන රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයේ ස්වභාවය ගැනත් ඒ වෙනස්වීම් මැද සාමය කවර අර්ථයක් ගන්නේද යන්න ගැනත් කොටි සංවිධානය සමඟ පැවති යුද්ධයේදී ඔහුගේ කාර්යභාරය ගැනත් ඔහු කථා කළේය. යුද්ධයේ උච්චතම අවස්ථාවට පත් වෙද්දී […]