ගොසිප් දේශපාලන

රණවිරුවන්ට යුද අපරාධ ලේබල් අලවන අලුත්ම මෙහෙයුම

දෙවන ලෝක යුද්ධයෙන් මිත්‍ර පාර්ශ්වික රටවලට ජය අත්වීමත් සමඟ වසර 1945 දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය බිහිවන්නේ අනාගත ලෝක සාමය තහවුරු කිරීම මූලික අරමුණක්‌ කර ගනිමිනි.     එහෙත් එසේ බිහිවූ එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය හමුවේ ලොව භයානකම ත්‍රස්‌තවාදී සංවිධානය යෑයි කී එල්ටීටීඊය පරාජය කිරීම හමුවේ ශ්‍රී ලංකාවට අද අත්ව තිබෙන්නේ කුමන ඉරණමක්‌ද?    ඒ පිළිබඳ කතා කිරීමද […]

දේශපාලන

ශ්‍රී.ල.නි.ප 41 ම ආණ්ඩුවෙන් යයි? තීරණය මෛත්‍රී ආ සැනින්

  ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා යෝජනාවක් මේවන විට මධ්‍යම කාරක සභාව වෙත මේ වන විටත් යොමුකර ඇති අතර ජාතික ආණ්‌ඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද? නැද්ද? යන තීරණය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මීළඟ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව හිටපු ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා පැවසීය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය විදේශ සංචාරය නිමකර පැමිණි […]

දේශපාලන

ටීඑන්ඒ මැති ඇමැතිවරු සිංහල ජනාවාස පරීක්‍ෂා කරති

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක්‌ පෙරේදා (10 දා) මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කොට එම පළාතේ සිංහල ජනාවාස ඉදිකිරීමට නියමිත සියලුම ප්‍රදේශ පරීක්‍ෂා කොට තිබේ.  කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියන්ගෙන් ප්‍රශ්න කොට ඇත්තේ උන්වහන්සේට විහාරස්‌ථානය ඉදිකිරීමට ඉඩම ලැබුණු ආකාරය පිළිබඳවයි. එම ඉඩම් […]

දේශපාලන

දේශපාලන නිදහසට පෙර උතුරට ආර්ථික නිදහස අවශ්‍යයි – ගෝඨාභය රාජපක්ෂ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය ගැන ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය සමඟ මෑතකදී සාකච්ඡා කළේය. ඉන්දියාවේ දේශපාලන රාජ්‍ය තාන්ත්‍රික ස්වභාවය ගැනත් වෙනස් වන රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයේ ස්වභාවය ගැනත් ඒ වෙනස්වීම් මැද සාමය කවර අර්ථයක් ගන්නේද යන්න ගැනත් කොටි සංවිධානය සමඟ පැවති යුද්ධයේදී ඔහුගේ කාර්යභාරය ගැනත් ඔහු කථා කළේය. යුද්ධයේ උච්චතම අවස්ථාවට පත් වෙද්දී […]

දේශපාලන

දෙමළ සන්ධානයේ ඉල්ලීම් ලබා දීමට එරෙහිව පාරට බහිනවා – මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි

අගමැතිවරයා තමන්ගේ පුටුව රැක ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් 10 ලබා දෙන්නේ නම්, ඊට එරෙහිව පාරට බැසීමට ජාතිකවාදීන් සූදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ පවසා සිටියේ ඊයේ (10 දා) “එළිය” සංවිධානය විසින් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.   […]

ගෝඨා
ගොසිප් තිරය පිටුපස දේශපාලන

පෙරමුණු හයකින් ඉදිරියට යන – ඔපරේෂන් “ගෝඨා” බය

මොරිස්‌ යනු හිටපු ජනාධිපති සේම හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාවද ඝාතනයට අත්සාහ දැරූ ත්‍රසතවාදයෙකි. අද උදාවී තිබෙන්නේ මොරිස්‌ලා නිදහස්‌ වෙදදී ගෝඨාභයලා හිරේ යා යුතු යුගයද? යහපාලන පොලිස්‌ විමර්ශන හමුවේ වැලිකඩ බෝඩිමට යෑවුණු ඉහළම හමුදා නිලධාරියා ලෙස හිටපු යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර දැන් සිටිනුයේ බන්ධනාගාරගතවය.    ඔහුට මේ ඉරණම අත්වන […]

දේශපාලන

16 දෙනා ඉවත්වීමේ ස්ථිර තීන්දුව අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 16දෙනා ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ජනාධිපතිවරයාගෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ස්ථීර තීන්දුවක් අද (9) දිනයේ දැනගැනීමට හැකිවනු ඇති බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පෙරවරුවේ රැස්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම […]

දේශපාලන

එජාප සභාපති මලික් ඉල්ලා අස්වෙයි

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ  අමාත්‍ය මලික් සමරවික්‍රම  මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. එක්සත් ජාතික  පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන සඳහා සහය දැක්වීමක් ලෙස  තමා එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වු බව අමාත්‍ය මලික් සමරවික්‍රම  මහතා  ලංකාදීපයට පැවසීය.  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන  යෝජනා ලබා  ගැනීම සඳහා  පත් කෙරුණු  රුවන්  විජයවර්ධන  කමිටුව  […]

දේශපාලන

ජාතික ආණ්‌ඩුව දිගටම…ජනපති – අගමැති තීරණය කරති

වත්මන් ජාතික ආණ්‌ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යැමට ජනපති අගමැති තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ආණ්‌ඩුව තවදුරටත් පවත්වාගෙන යනු ඇතැයි රජයේ ප්‍රකාශකයකු පැවැසීය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පසුගිය බ්‍රහස්‌පතින්දා ජනපති නිලනිවසේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කරුණු සාකච්ඡා කර ඇත.

දේශපාලන

ආයතන 211 ක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

මේ වනවිට පළාත් පාලන ආයතන 211 ක බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.බහුතර බලය හිමි නොවූ ආයතනවල මංගල සභාවාර පැවැත්වීම මේ දිනවල සිදුවන අතර එහිදී බලය ලබා ගැනීමට ප්‍රධාන පක්‍ෂ විශාල උත්සාහයක නිරතව සිටී. පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලය සහිතව ජයග්‍රහණය කළ ආයතන 173 කින් 155 ක බලය මුලින්ම පොදුජන පෙරමුණට හිමිව […]